Major Donating programmes
Major Donating programmes
Kidney donation
Cancer Donation
Disaster donation
North/East Temple donation
Annual Programme Schedule
1). Donation for Cancer Unit of Avissawella Base Hospital
2). Blood Donation Programme - January
3). Donations for Temples - February
4). Release Cows - April
5). Wesak Bathi gee Programme - May
6). Dhamma Sermon - June
7). Poson Bakthi gee Programme - June
8). Abhaya danaya Programme - June
9). Vas Aradhanawa and Katina Cheevara Pinkama/Donation for Cancer Hospital - August
10). Dhamma Sermon - September
11). Donation for Water purifying plant - October/November
12). Dhamma Sermon - December
On Going Programs
For the year 2023, the Kathina Cheevara Vas invitation was accepted by the employees of the Buddhist Society of Board of Investment of Sri Lanka. Vas invitation and rain cloaks were offered to the difficult temples and work is being done to fix the defects in the temples.
Dana Poojawa, which includes food and dry commodities, is sent to Sri Sambuddhaloka Maha Viharaya - Fort on the 2nd, 4th, and 14th days of every month by the Buddhist society.
Completed Programmes
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ බෞද්ධ ඉදිරිපත් කල උත්තම ශ්‍රී ශාක්‍යසිංහ ගී වින්දනාව 2023
(MAS Fabric Park , තුල්හිරිය)
ශ්‍රී ධර්මරත්න බෞද්ධ මධ්‍යස්ථාන පරිශ්‍රය
මරණය සඳහා කැප වූ කිරිගවයින්ට අභයදානය ලබා දීමේ පිංකම-2023
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ බෞද්ධ සංගමය විසින් පොසොන් පුර පසළොස්වක පෝය දින නිමිති කරගනිමින්, මරණයට කැප වූ කිරිගවයන් පස් දෙනෙකු මිළදී ගෙන අභයදානය ලබා දීමේ පුන්‍යකර්මය.
(MAS Fabric Park , තුල්හිරිය) - ශ්‍රී ධර්මරත්න බෞද්ධ මධ්‍යස්ථාන පරිශ්‍රය
ඔබටත් මේ ආකාරයෙන් සතුන් නිදහස් කිරීමේ පුණ්‍ය කටයුත් සාදහා දායකවිය හැක. ඒ සදහා ඔබ කැමතිනම් මෙහි Donate Us පිටුවට පිවිසීමෙන් අපගේ බැංකු ගිණුම වෙත මුදල් ආධාර ලබාදෙන්න. වැඩි විස්තර සදහා අමතන්න 0706-612 712
උත්තම ශ්‍රී සම්බුද්ධ ගී වන්දනාව 2023
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ බෞද්ධ සංගමය සංවිධානය කරනු ලැබූ "උත්තම ශ්‍රී සම්බුද්ධ ගී වන්දනා - 2023" වෙසක් බැති ගී ප්‍රසංගය, 2023 මැයි මස 10 වන දින දහවල් 12.30 ට, කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ තුන් වන මහලේදී පැවැත්විණ. Video
උත්තම ශ්‍රී සම්බුද්ධ ගී වන්දනාව 2023 - (Wesak Bakthi gee programme -May)
කඨින චීවර පූජාව 2023 D10 ශ්‍රී බෝධිරුක්කාරාම විහාරය පදවිය
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ බෞද්ධ සංගමයේ ඉල්ලීම පරිදි කොළඹ මහනගර සභාව විසින් ලෝක වෙළඳ මාධ්‍යස්ථානයේ අසල ඇති බුදු මැදුර බැතිමතුන්හට වන්දනා කටයුතු කරගැනීම සහ ගමන් පහසුව සදහාත් අලුත් වැඩියාකටයුතු කරදෙන ලදී.
ඊට අමතරව බෞද්ධ සංගමයේ මූල්‍ය දායකත්වයෙන් Overseas Realty (Ceylon) PLC ආයතනය මාර්ගයෙන් බුදු රැස් මාලාව අලුත් වැඩියා කරදෙනලද අතර වෙනත් සැරසිලි කටයුතු සදහා විදුලි බුබුළු වැල් 10ක් ලබා දෙන ලදී.
කඨින චීවර පූජාව 2023 D10 ශ්‍රී බෝධිරුක්කාරාම විහාරය පදවිය
පදවිය, මෛත්‍රීපුර, ශ්‍රී බෝධිරුක්කාරාම විහාරයේ (D10 විහාරය) කඨින චීවර පූජා පිංකම 2023 නොවැම්බර් මස 11 සහ 12 (සෙනසුරාදා සහ ඉරිදා දිනයන්වලදී ව්‍යාපෘති මෙහෙයුම් , ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම් , ව්‍යාපෘති ප්‍රවර්ධන, අධ්යක්ෂ ජනරාල් දෙපාර්තමේන්තුව, වතුපිටිවල කලාප කාර්යාලය සහ සීතාවක කලාප කාර්යාලය ඇතුලුව සැමගේ දායකත්වයෙන් ඉතා විචිත්‍රවත්ව සිදූ කරන ලදි.
ගරු මොරවක චන්ද්‍රරත්න නායක ස්වාමීන්වහන්සේ සහ ගම්වාසීන් විසින් විහාර මන්දිරයේ ඉතිරි වැඩකටයුතු වස් පිංකමින් පසුව සිදූ කරීමට බලාපොරොත්තු වන අතර වැඩ නිමකර නුදූරු දිනෙක අප සැම දෙනාම එය දෑසින් බලා වැදපුදා ගෙන ඒමට බලාපොරොත්තුවන අතර ඒ සදහා ඔබට ආරාධනා කරමු.
දෙමටගිරි ආරණ්‍යයේ කඨින පිංකම සහ සංඝ ආවාසය පූඡා කිරීම
ශ්‍රී ලංකා ආයෝඡන මණ්ඩලයේ බෞද්ධ සංගමයේ මග පෙන්වීමට අනුව දෙමටවැව පිහිටි දෙමටගිරි ආරණ්‍ය සේනාසනයේ කඨින මහා පිංකම 2023 වසරේ අගෝස්තු මස 01 පොහෝ දින වැසිසළු පූඡාවෙන් ආරම්භ විය. එතැන් පටන් පුරා මාස 03 ක කාල සිමාවක් ස්වාමීන් වහන්සේලාගේ සියලුම අවශ්‍යතාවයන් ඉටු කරමින් සංඝාවාසය කාමර 02 ක්, කුඩා සාලයක් මුළුතැන් ගෙයක් සහ සියලුම උපාංග ඇතුලත් නානකාමරයක් සහ එලියේ වැසිකිලියක්ද සාදා, නව විදුලි සම්බන්ධතාවයද සහිතව නිමකර සතර දිගින් වඩිනා මහා සංඝරත්නයට පූඡා කිරීමට අපට හැකිවිය.
කඨින චීවරය සාම්ප්‍රදානුකූලව සකස් කර පඩුපොවා මහා සංඝරත්නයට පූඡා කිරීම සහ අටපිරිකර සමග සෙසු පිරිකර පූඡා කිරීම සිදු කරන ලදී.
මෙම මහගු පින්කම තුලින් ඡනිත වූ සියළුම පිං මේ සදහා මුදලින්, බඩු භාහිර ආදියෙන්, ශ්‍රමයෙන්, ප්‍රවාහන පහසුකම් සැපයීමෙන් සහ වචනයෙන් සහයෝගය දැක්වූ සියලුම පින්වතුන්ටත්, දැක සතුටු වූ සියළුම දෙනාටත් ඔබ කලාසේ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. මෙම කුසලය වහ වහා උතුම් චතුරාර්‍ය්‍ය සත්‍ය අවබෝධ වීම පිණිස හේතු වාසනා වේවා……….! සාදු….සාදු….සාදු…
කඨින පූජා පිංකම - 2023
උරෑව, ඕමාරකඩ, මහසෙන්පුර, පදවිය සුදම්ම ආරණ්‍ය සේනාසනය
උරෑව, ඕමාරකඩ, මහසෙන්පුර, පදවිය පිහිටි සුදම්ම ආරණ්‍ය සේනාසනයෙහි කඨින පූජා පිංකම නොවැම්බර් මස 11 සහ 12 යන දිනවලදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉංජිනේරු අනුමත කිරීමේ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ බව බැති සිතින් දැනුම් දෙමු.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ බෞද්ධ ඉදිරිපත් කල උත්තම ශ්‍රී ශාක්‍යසිංහ ගී වින්දනාව 2023
(MAS Fabric Park , තුල්හිරිය)
ශ්‍රී ධර්මරත්න බෞද්ධ මධ්‍යස්ථාන පරිශ්‍රය
මරණය සඳහා කැප වූ කිරිගවයින්ට අභයදානය ලබා දීමේ පිංකම-2023
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ බෞද්ධ සංගමය විසින් පොසොන් පුර පසළොස්වක පෝය දින නිමිති කරගනිමින්, මරණයට කැප වූ කිරිගවයන් පස් දෙනෙකු මිළදී ගෙන අභයදානය ලබා දීමේ පුන්‍යකර්මය.
(MAS Fabric Park , තුල්හිරිය) - ශ්‍රී ධර්මරත්න බෞද්ධ මධ්‍යස්ථාන පරිශ්‍රය
In March 2023 Rs. 177,810.00 valid books and other stationary items were donated to the piriven schools and temples in the East and North Central provinces and Kurunegala district, which are home to Buddhist Samaneras. The project was fully funded by the Members of the Buddhist Society – BOI.
On Nobember 2022, the society hosts a Katina Cheewara poojawa, in which the workforce takes part. We provided the temples in the north central provinces with 64 katina cheewara and other contributions the previous year. Shared funding for this initiative is provided by the society and the personnel.
On Nobember 2019, the society hosts a Katina Cheewara poojawa, in which the workforce takes part. We provided the temples in the north central provinces with katina cheewara and other contributions the previous year. Shared funding for this initiative is provided by the society and the personnel.
The Buddhist Society donated RO Plant (Water purifying unit) imported from India in 2015 to the Padavi Sri Pura yaya 10 in Anuradhapura district. The RO plant was built inside the boundaries of the temple. The Buddhist society paid attention to the substantial increase in renal disease in the region and as a first move gave a RO plant from the Buddhist society fund for 1.3 million rupees.
ඔබත් කැමතිනම් මෙවැනි පුණ්‍ය කටයුතු සදහා දායක විය හැක. ඒ සදහා කැමැති නම් විමසන්න - 0706 612 712